spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් අනතුරකින් 13කට තුවාල

දංඕවිට, කඹුරදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද (26) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර, ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
4
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?