උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3493

නිදියහන මත සිටි පුද්ගලයෙක් ගිනි ඇවිලී ජීවිතක්ෂයට (ඡායාරූප)

ගින්නකට හසුවීමෙන් නිවසක ඇදක් මත මිය ගොස් සිටි ආබාධිත පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසනවා. ඊයේ...

රජයේ පාසල්වල දෙවන පාසල් වාරයේ 02වන අදියර අද සිට

රජයේ පාසල්වල මෙම වසරේ දෙවන පාසල් වාරයේ 02වන අදියර අද (28) දිනයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ, අනුව...

වවුනියාවේ නිවසකට ගිනි තබා යුවළක් නැසූ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකුට ප්‍රහාරයක්

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය ජූලි 24 වනදා අලුයම ගිනි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය...

මංගල උත්සවයේ සිටි 25 හැවිරිදි තරුණිය හදිසියේම මිය ගිහින්

මංගල උත්සවයකට සහභාගී වී සිටි තරුණියකට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස්...

හීලෑ අලි ඇතුන් අතර බරවා පැතිර යාමේ අවධානමක් – 50 % කට ඇස් රෝග

මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිර යාමේ අවධානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ...

ලබන 10 වනදායින් පසු එජාප ව්‍යවස්ථාවේ වෙනසක්

සැප්තැම්බර් 10 වනදා සමරනු ලබන 56 වන සංවත්සරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බව එම...

දෙවන පාසල් වාරයේ 02වන අදියර හෙට සිට

රජයේ පාසල්වල මෙම වසරේ දෙවන පාසල් වාරයේ 02වන අදියර හෙට (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා. හෙට ආරම්භවන...

ඇෆ්ගනිස්ථානයේ ජාතික වනෝද්‍යානයක් කාන්තාවන්ට තහනම් කලාපයක් කරයි

ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම බාමියන් පළාතේ පිහිටි Band-e-Amir ජාතික වනෝද්‍යානයට කාන්තාවන්ට පැමිණීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා. කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබ්...

කටුනායකට නව අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක්

කටුනායක ගුවන්තොටුපොළේ අලුතින් ස්ථාපිත කරණු ලැබූ අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ වරාය, නාවික හා...

වැග්නර් ලොක්කා මිය ගොස් ඇති බවට තහවුරු වෙයි

පසුගිය බදාදා (25) සිදු වූ ගුවන් අනතුරෙන් පසු වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මියගොස් ඇති බව රුසියානු බලධාරීන්...

සතියේ ජනප්‍රියම පුවත්