ඇෆ්ගනිස්ථානයේ ජාතික වනෝද්‍යානයක් කාන්තාවන්ට තහනම් කලාපයක් කරයි

ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම බාමියන් පළාතේ පිහිටි Band-e-Amir ජාතික වනෝද්‍යානයට කාන්තාවන්ට පැමිණීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා.

කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබ් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සඳහා විසඳුමක් ලැබෙන තුරු කාන්තාවන්ට ඊට ඇතුළුවීම මෙලෙස තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

බාමියන් හි ආගමික පූජකවරු පැවසුවේ උද්‍යානය නැරඹීමට පැමිණ නීති රීති අනුගමනය නොකරන කාන්තාවන් වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන කාන්තාවන් බවයි.

මෙලෙස වනෝද්‍යානයක් කාන්තාවන්ට තහනම් ප්‍රදේශයක් බවය පත් කිරීම කාන්තාවන්ට සිදුකරන අගෞරවයක් බවයි කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46