spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන 10 වනදායින් පසු එජාප ව්‍යවස්ථාවේ වෙනසක්

සැප්තැම්බර් 10 වනදා සමරනු ලබන 56 වන සංවත්සරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල අසන බලමණ්ඩල රැස්වීමට අද එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් 2024 වසරේදී ආණ්ඩු බලය පිහිටුවීමේ වැඩපිළිවෙල ජය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර සමඟි ජන බලවේගයේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමඟ ලබන 10 වනදායින් පසු එක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?