මංගල උත්සවයේ සිටි 25 හැවිරිදි තරුණිය හදිසියේම මිය ගිහින්

මංගල උත්සවයකට සහභාගී වී සිටි තරුණියකට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියක්.

මෙම තරුණියට ඇය සේවය කරන ආයතනයේ අයෙකුගේ හොරණ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටිය දී හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම තරුණිය මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව එම රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාමට උපදෙස් ලබාදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස අදාළ තරුණිය හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14