උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3467

විකාශන අධිකාරී කෙටුම්පත ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට පටහැනි බව මානව හිමිකම් මහ කොමසාරිස් කියයි

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට පටහැනි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ...

සැමියාගේ පහරදීමෙන් බිරිඳ ජීවිතක්ෂයට (වීඩියෝ)

අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. අද මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ උඩුනුවර වෙලම්බඩ...

කාදිනල් හිමිපාණන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්...

පිල්ලෙයාන්ගෙන් හෙළිදරව්වක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද පාර්ලිමේන්තුවේදී...

බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරන්න සැලසුම්

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට...

විදේශ රැකියා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙරට විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය වෙනුවන් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කර එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා...

cathay Pacific යළිත් ශ්‍රී ලංකාවට

cathay Pacific ගුවන් සමාගම ලබන වසරේ පෙබරවාරි 2 වනදා සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සැලසුම්...

මත් රියදුරන් හඳුනා ගන්න විශේෂ පරීක්ෂණ කට්ටල තොගයක් පොලිසියට

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක...

පේරාදෙණියේ සරසවි සිසු විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර...

අනතුරින් වෙන් වූ අත බණ්ඩාරවෙල රෝහලට යද්දී රෝගියා දියතලාව රෝහලට (වීඩියෝ)

බණ්ඩාරවල ඔත්තෙකඩේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා භාණ්ඩ...

සතියේ ජනප්‍රියම පුවත්