උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3421

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය කොළඹදී

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන 2023...

හිමිකරුවෙක් නැති කාර් එකක් දින ගණනාවක සිට ජාතික රෝහලේ භූගත රථගාලේ (වීඩියෝ)

හිමිකරුවෙකු තහවුරු කරගත නොහැකි මෝටර් රථයක්, ජාතික රෝහලේ අලුතෙන් ඉදිකරන ලද බාහිර රෝගී අංශයේ භූගත රථගාල තුළ දමා ගොස්...

දියණිය අපයෝජනය කර පළාගිය පියෙක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

තම බාල වයස්කාර දියණිය අපයෝජනයට ලක් කර පළාගොස් සිටින පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු කරුණු පිළිබඳ පරීක්ෂාවට අනු කමිටු දෙකක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ආශ්‍රිත කරුණු සහ මානව සම්පත් කළමනාකරණය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල්, ආයතන කළමනාකරණය සහ තොරතුරු...

මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය තාවකාලිකව අත්හිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

වතු කම්කරුවන්ට පර්චස් 10 බැගින් ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම්...

අලි අගල් කැපීමට එරෙහි තහනම තවත් දීර්ඝ වෙයි

අලි මිනිස් ගැටුම වැළැක්වීමේ අරමුණින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී බලධාරීන් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින්...

පාස්ටර් ජෙරොම්ගේ රිට් පෙත්සම සලකා බැලීමට අධිකරණ දින දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර...

චෛත්‍ය ඉදි කරන භූමියේ කෝවිලකටත් මුල්ගල් තබයි

ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල්වල ජාති ආගම් අනුව බෙදී පවතින වකවානුවක සියලු ජාතීන්ට මෙන්ම ආගම්වලට පූර්වාදර්ශයක් සපයමින් චෛත්‍යය ඉදිවන...

ක්‍රිකට් සභාපති සහ ලේකම්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන අයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු...

සතියේ ජනප්‍රියම පුවත්