දියණිය අපයෝජනය කර පළාගිය පියෙක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

තම බාල වයස්කාර දියණිය අපයෝජනයට ලක් කර පළාගොස් සිටින පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම සැකකරු ඔහුගේ අවුරුදු 9යි මාස 2ක් වයසැති දියණියට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ප්‍රදේශයෙන් පළාගොස් සිටින බවටයි මාවතගම පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නම් සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු වලස්මුල්ල පඹුරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුගේ ඡායාරූප ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591258 හෝ 037 2299222 අංකයෙන් මාවතගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම්දිය හැකියි.

එමෙන්ම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත ද 0718597402 අංකයෙන් සැකකරු පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවයි පොලිසිය කියාසිටියේ.

Police Report


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36