උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3401

ගඟට වැටුණු සුනඛයෙක් කිඹුලන් විසින් බේරා ගනී

තමා පසුපස එළවාගෙන පැමිණි සුනඛයන් රැලකින් බේරීම සඳහා ගඟකට පනිනු ලැබූ තවත් සුනඛයෙකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් විසින්...

ජනපති යළි දිවයිනට

ජර්මනියේ පැවති " බර්ලින් ගෝලීය" සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස යළි දිවයිනට...

යුද හමුදා සාමාජිකයන් අඩකින් අඩු කිරීමට සැලසුම්

2030 වසර වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. යුද හමුදාවේ අනුමත කාර්ය...

අයහපත් කාලගුණයෙන් පවුල් 1275කට පීඩා (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 1275කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අධික...

නිලූක කරුණාරත්න ජාත්‍යන්තර පිටියට සමුදෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. වසර 23ක කාලයක් පුරා...

ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දමයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය පවසනවා. තම රජයට අවශ්‍ය සහාය ඉන්දීය...

තරුණයෙකුගේ සැක කටයුතු මරණයක් ගැන පොලිස් පරීක්ෂණ

පොකුණුවිට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඔහු අදාළ නිවසේ කුලී පදනම මත...

මාලදිවයිනට නව ජනපතිවරයෙක්

මාලදිවයිනේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කර තිබෙනවා. සියයට 54ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් 45 හැවිරිදි මොහොමඩ්...

ඝාතනය කළ හිමි නමකගේ දේහයක් නිවසක් තුල

පොතුහැර බැවිල්ගමුව ප්‍රදේශයේ නිවසක් තුලදී හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ලිහිණිගිරිය ආඳාවල...

අවශ්‍ය නම් ලෝක කුසලානයටත් සහාය දෙන්න සූදානම්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වර්ෂාව ඇතිවූ අවස්ථාවල ක්‍රියා කළ ආකාරයට ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාංගණවල ක්‍රියා කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට...

සතියේ ජනප්‍රියම පුවත්