ජනපති යළි දිවයිනට

ජර්මනියේ පැවති ” බර්ලින් ගෝලීය” සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ජනපති ඇතුලු පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔවුන් ජර්මනියේ බර්ලින් නුවර සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ එතැන් සිට අද උදෑසන 09.35ට කටාර් ගුවන් සේවයේ QR- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

  1. AH MUKUTH HITHANNA EPA. HETA HO SATHIYA AGA WENNA KALIN NEWS EKAKA DAYI AYE KOH HARI THUTHTHUKUDIYAKA YANAWA HO GIYA KIYALA. APITA SEPATA KORANAWA MEYALA. DAN OYA APU DA INDHAN GIYA EWAYIN MONAWADHA RATATA APITA NOWEYI GENAWE KIYALA AHAPALLAKO. MUKUT NAHE. ISSARAHATATH EHEMAMAM THAMAYI. BALAYATA APU HEMA WAREMA KALEYI OKA THAMAYI. EKA DEYAK KIYAHALLA NAMA MATHAK WENNA KORAPU?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51