උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3254

අගමැති හා කාම්බෝජ තානාපති අතර හමුවක්

මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කාම්බෝජ තානාපති කුඔං කොයි (Kuong Koy) අතර හමුවක් සිදු වුණා. ඒ ඊයේ අරලියගහ මන්දිරයේ දීයි. ඉන්දියාවේ...

ඊජිප්තුව සහ මන්ත්‍රී නාමල් අතර සාකච්ඡාවක්

ඊජිප්තුව අරාබි ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පවත්වා...

ක්‍රිකට් ගොඩගන්න හැකි හැම සහායක් ම දෙනව – T.M. ඩිල්ෂාන්

තමන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ...

ක්‍රිකට් ආයතනය ගැන සිදුකළ රජයේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට

ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ දී බෝර්න් අගේන් ආගමික...

ලංකාවට අහිතකර වාණිජ කොන්දේසි සමග ලක් රජය අදානි එක්ක අත්වැල් බැඳ ගැනීමේ සූදානමක් ?

මෙරටට අහිතකර වාණිජ කොන්දේසි රැසක් සමගින් ඉන්දීය අදානි සමාගම සමග විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළැඹීමට සූදානම් වන බවට...

ෂකීබ් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා. ඔහුගේ වම් දබර ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ...

මැදියම් රැයේ දී තැපෑලත් නවතියි

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවය ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩ වර්ජනය අද...

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන පැහැදිලි කිරීමක්

රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතාමත්ම ධෛර්යමත් ප්‍රකාශයක් බව...

ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරගන්නා ලෙස ජනපති දැනුම්දුන් බව ක්‍රීඩා ඇමති කියයි (වීඩියෝ)

තමන් විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය...

පුද්ගලයකු ගසක් මත නැගී උපවාසයක

තම ඉඩම් ගැටලුවක් සඳහා බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුන් බව පවසමින් ගසක් මත නැගී පැය 24කට වැඩි කාලයක සිට...

සතියේ ජනප්‍රියම පුවත්