උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3190

සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් (වීඩියෝ)

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයකට අත්හිටුවා තිබෙනවා. අද පාර්ලිමේන්තුව ආරම්භයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි කතානායකවරයා මේබව...

මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ තරුණියක් අත්අඩංගුවට

මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලැබුණු...

සෞදියේදී හිංසනවලට ලක්වූ කාන්තාවක් යළි මව් රටට

සෞදි අරාබියේ රැකියාවක් සඳහා ගොස් විවිධ වද හිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට...

අධිවේගී සේවකයන් වර්ජනයක (වීඩියෝ)

අධිවේගී මාර්ගවල රාජකාරියේ නිරත සේවකයන් සිය සේවාවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ලෙඩ නිවාඩු වාර්තා කර ඇති මෙම...

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය...

බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් මිය යාම ගැන පොලිස් විමර්ශණයක්

බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා. මෙම සැකකරු තවත් අයෙකු ද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණේ...

5000 ව්‍යාජ නෝට්ටු 65ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) සවස බියගම වඩුවේගම ප්‍රදේශයේදී...

පස් කන්දකට යටවී පුද්ගලයෙක් මියයයි

පේරාදෙණිය බස් නැවතුම්පොළ අසල පස් කන්දක් කඩා වැටීමෙන් වෙළඳසැලක් තුල සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රී කොළඹ බස් නැවතුම...

බදුල්ල කොළඹ පාර අවහිර වෙයි (වීඩියෝ)

නාය යාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. එම මාර්ගයේ 153 වන කිලෝමීටර් කණුව...

වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වෙයි

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල...

සතියේ ජනප්‍රියම පුවත්