උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3110

සුදු මැස්සාගේ හානියට විසඳුමක්

මෙරට පොල් වගාවට මෙන්ම පළතුරු වගාවට ද දැඩි හිසරදයක්ව පවතින සුදු මැස්සාගේ හානියට විසඳුමක් පිළිබඳ කතාවක් මේ. මෙම පුවතේ කථානායිකාව...

හේමමාලී බාලිකාවේ විදුහල්පතිනියගේ ක්‍රියාවක් නිසා සිසුවියන් පිරිසකට අසාධාරණයක්

මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ 2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහළින් සමත්ව මහනුවර වෙනත් පාසල්වලට උසස්...

හිටපු සෞඛ්‍ය ලේකම්ගේ ක්‍රියාකලාපය සැක සහිත බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම හා සැපයුම ආශ්‍රිත කටයුතු සියල්ලේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය...

ආරක්ෂක අංශ නව දැනුමින් සන්නද්ධ කළ යුතුයි – ජනපති

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ...

බන්ධනාගාර නිලධාරීන් 19 කට උසස් වීම්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 19 දෙනෙකුට උසස් වීම් ලබාදී තිබෙනවා. ප්‍රධාන ජේලර් තනතුරේ ඇති පුරප්පාඩු පිරවීම සඳහා පසුගියදා පැවති සම්මුඛ පරීක්ෂණයකින්...

මාදු ගඟේ මෝය කට අසල දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්

බලපිටිය මාදු ගඟේ මෝය කට අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. 13 හැවිරිදි මෙම සිසුවා තවත්...

අගමැති සහ ඩෙන්මාර්ක් තානාපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා අතර හමුවක් අද (14) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ...

අතරමග නතර වූ සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ ලබන වසරේ මුල් කාර්තුවේදී ඇරඹීමට පියවර

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව...

රාජ සභා ගොඩනැගිල්ල කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිට බරපතල වැඩ සහිත සිර දඬුවම්

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරා විද්‍යා වටිනාකමක් සහිත "බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල" කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු...

දෙසැම්බරයේ මුල් දින 10 තුල පැමිණි සංචාරකයන් පනස් දහස ඉක්මවයි

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ සංචාරකයින් පනස් දහසකට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන...

සතියේ ජනප්‍රියම පුවත්