උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3064

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේන් ප්‍රාන්තයෙනුත් වාරණයක්

එලෙඹන වසරේ දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට තවත් ප්‍රාන්තයක්...

‘යුක්තිය’ මෙහෙයුමේ දී පැය 24ක් තුළ තවත් 1467ක් අල්ලයි

ඊයේ (28) අලුයම 12.30 සිට අද (29) අලුයම 12.30 දක්වා පැය 24ක කාලය තුළ සිදුකළ 'යුක්තිය' විශේෂ පොලිස් මෙහෙයුමේ...

යෝධවැව බැම්ම මත සිදුවූ අනතුරකින් තරුණ පියෙක් ජීවිතක්ෂයට

තිස්සමහාරාම - කිරින්ද මාර්ගයේ යෝධවැව බැම්ම මත දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ඊයේ (28) දහවල් මියගොස් තිබෙනවා. මෙම අනතුරෙන්...

උ.පෙළ උපකාරක පංති, සම්මන්ත්‍රණ අද මධ්‍යම රැයින් අවසන්

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ...

බවුමාට කේප්ටවුන් තරගය අහිමි වෙයි – එල්ගර්ට නායකත්වය

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ සෙන්චූරියන් හිදී පැවති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. දකුණු...

පළාත් කිහිපයකට අද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (29) දිනය තුළ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...

නාසා ගිය 2 ශ්‍රේණියේ සිසුවා (වීඩියෝ)

නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයකින් ලොව ප්‍රථම ස්ථානය දිනාගැනීමට තිරප්පනේ ප්‍රදේශයේ පාසල් සිසුවෙක් සමත් වී...

වැට් බදු සංශෝධනයෙන් සිදුවන බලපෑම අවම කිරීමට පියවර (වීඩියෝ)

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු...

මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් (වීඩියෝ)

දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වාර්තා වීමත් සමග මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය...

කොවිඩ් ආසාදනයෙන් තවත් මරණයක් (වීඩියෝ)

කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රභේදය හේතුවෙන් වසංගතයක් ඇතිවීමේ ප්‍රවණතාවක් මේ මොහොතේ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්,...

සතියේ ජනප්‍රියම පුවත්