උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3061

ඖෂධ වංචාවේ තවත් මහ මොළකරුවෙක් ගැන අනාවරණයක් (වීඩියෝ)

නීතිඥ මනෝජ් ගමගේ මහතාද ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවේ මහ මොළකරුවෙක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා...

වැඩි පොළියට මුදල් ලබා ගෙන පීඩාවට ලක්වූ ජනතාව (වීඩියෝ)

කෙටි කාලයකදී ආරම්භ කළ ඇතැම් මූල්‍ය ආයතනවලින් වැඩි පොළියට මුදල් ලබා ගැනීම හේතුවෙන් ජනතාව පීඩාවට ලක්ව ඇති බව අධිකරණ...

බදු ගොනු විවෘත කිරීමේ තීරණය මාසයකින් කල් යයි

2024 වසරේ ජනවාරි මස පළමුවනදා සිට වාහන ලියාපදිංචි කිරීමේදී සහ ආදායම් බලපත්‍රය ගැනීමේදී මෙන්ම දේපළ මිලදී ගැනීමේදී බදු ගොනුවක්...

රතු මුහුදේ කැරළිකරුවන් නිසා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑමක් (වීඩියෝ)

රතු මුහුද ආශ්‍රිතව යේමනයේ හූති කැරලිකරුවන් විසින් භාණ්ඩ ප්‍රවාහන නෞකා ඉලක්ක කොට සිදු කරන ප්‍රහාර හේතුවෙන් ලොව පුරා නාවුක...

ලෝක ජනගහණය ගැන අලුත්ම අනාවරණයක්

පසුගිය වසර තුළ ලෝක ජනගහනය මිලියන 75 කින් වර්ධනය වී ඇති බව බ්‍රහස්පතින්දා එක්සත් ජනපද සංගණන කාර්යාංශය විසින් නිකුත්...

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. වනිඳු හසරංග, චරිත් අසලංක, පැතුම් නිස්සංක,...

වැට් නිසා ජනතාව මත පැටවෙන්නේ අඩු බදු බරක් (වීඩියෝ)

වැට් සංශෝධනය හේතුවෙන් ජනතාව මත පැටවෙන බදු බර ප්‍රමාණාත්මකව අඩු අගයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – 11ක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වන මංතීරුවේ ගමනා ගමනයට බාධාවක් මතුව තිබෙනවා. ඒ දොඩංගොඩ සහ ගැලණිගම අතර ප්‍රදේශයේ සිදු වූ...

නව වසරට කේක් කිරිබත් කන්න බැරිවෙයි (වීඩියෝ)

රෝම ලන්දේසි කැලැන්ඩරයට අනුව නව වසර එළැඹීමට ඉතිරිව ඇත්තේ තවත් දින 03 ක් පමණයි. ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ වැසියන්ද...

කලා වැවේ වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි (වීඩියෝ)

පවතින වැසි තත්ත්වය හමුවේ කලා වැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 16 බැගින් විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් පියවර...

සතියේ ජනප්‍රියම පුවත්