රතු මුහුදේ කැරළිකරුවන් නිසා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑමක් (වීඩියෝ)

රතු මුහුද ආශ්‍රිතව යේමනයේ හූති කැරලිකරුවන් විසින් භාණ්ඩ ප්‍රවාහන නෞකා ඉලක්ක කොට සිදු කරන ප්‍රහාර හේතුවෙන් ලොව පුරා නාවුක භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වුණා.

එම තත්ත්වය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය කෙරෙහි ද බලපෑම් ඇතිකරන බව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ දසත NEWS, BIZ REPORT වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45