spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රතු මුහුදේ කැරළිකරුවන් නිසා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑමක් (වීඩියෝ)

රතු මුහුද ආශ්‍රිතව යේමනයේ හූති කැරලිකරුවන් විසින් භාණ්ඩ ප්‍රවාහන නෞකා ඉලක්ක කොට සිදු කරන ප්‍රහාර හේතුවෙන් ලොව පුරා නාවුක භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වුණා.

එම තත්ත්වය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය කෙරෙහි ද බලපෑම් ඇතිකරන බව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ දසත NEWS, BIZ REPORT වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?