උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2969

විදේශිකයින් දෙදෙනෙකු සිටි මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ හයදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර...

දොස්තරලාට වැඩිකළ 35,000ක දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය ලේකම්වරයා...

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්වෙලා

තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන දෙදහසක ලාභයක්...

කතරගම වන්දනාවේ ගිය බසයට වන අලි ප්‍රහාරයක් (ඡායාරූප)

කතරගම, බුත්තල මර්ගයේ දී ධාවනය වූ බස් රථයකට වන අලියකු පහරදී තිබෙනවා. ඊයේ (22) සවස 2.30ට පමණ කතරගම, කිරින්ද මාර්ගය...

ඔන්ලයින් පනත විවාදයට ගැනීම ගැන මැතිසබයේ ඡන්දයක්

ආණ්ඩුව විසින් ගෙන එන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (23)...

CCTV වලට හසු වූ කොළඹ නගරයේ රථවාහන වැරදි කළ රියදුරන් 125කට අවවාද

කොළඹ නගරය තුළ රථවාහන වැරදි කරනු ලබන රියදුරන් සී.සී.ටී.වී. කැමරා පද්ධතිය මඟින් හඳුනාගන්නා නියමු ව්‍යාපෘතිය ඊයේ (22) ආරම්භ වුණා. එහිදී...

ජනපති රනිල් යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 12ක කාලයක් තුළ නිරත වූ නිල විදේශ සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කටුනායක...

වසරේ ගත වූ පළමු දින 20 තුළ ඩෙංගු මරණ 03ක්

මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ,...

පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි – විශේෂ පක්ෂ නායක රැස්වීමක් (ඡායාරූප)

අද (23) පෙරවරුවේ ආරම්භ කළ පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අත්හිටුවන්නට කථානායක මහින්ද යාපා අබේවර්ධන මීට ටික වේලාවකට පෙර කටයුතු කළා. ඒ,...

සතියේ ජනප්‍රියම පුවත්