දොස්තරලාට වැඩිකළ 35,000ක දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලබාදී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

මහා භාණ්ඩාගාරය මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කරගන්නා තෙක් මෙම ගෙවීම තාවකාලිකව නතර කිරීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

e39fa0c3 53b8 494f 8fb0 059dbac81472


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32