දොස්තරලාට වැඩිකළ 35,000ක දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලබාදී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

මහා භාණ්ඩාගාරය මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කරගන්නා තෙක් මෙම ගෙවීම තාවකාලිකව නතර කිරීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

e39fa0c3 53b8 494f 8fb0 059dbac81472


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06