උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2945

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ,...

මොවුන් ගැන තොරතුරක් දන්නවා නම් පොලිසියට කියන්න

මොරගහහේන පොලිස් වසමේ ගෝනපල ප්‍රදේශයේ පසුගිය 23 වනදා රූපලාවන්‍යගාරයක් කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍යව කරන සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය...

ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති...

මරේ වතුයායේ දී හයකට බඹර ප්‍රහාරයක්

මස්කෙළිය, මරේ වතුයායේදී සිදුදූ බඹර ප්‍රහාරයකින් එම වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් හයදෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය...

එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සෙබළුන් තුනක් මියගිහින්

ජෝර්දානයේ සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් තිදෙනෙකු...

පොළොන්නරුවේ රක්ෂිතයකට කරන විනාසයෙන් ජනතාවට දැඩි පීඩා (වීඩියෝ)

පොළොන්නරු ගල් විහාරයේ පිටවීමේ දොරටුව ඉදිරිපිට ඇති සිරිසගබෝ පෙදෙසට පිවිසෙන ප්‍රධාන මාර්ගයේපුරාවිද්‍යා රක්ෂිතයට කසල බැහැර කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව...

තවත් අපරාධකරුවන් 836ක් යුක්තියට මාට්ටු

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 836ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ...

රජයේ විධායක නිලධාරීන් අද ලෙඩවෙයි (වීඩියෝ)

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ...

19 පහළ එක්දින ලෝක කුසලානයේ සුපිරි 06 වටයේ තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටයේ තරග පැවැත්වෙන කාලසටහන මේ වනවිට නිවේදනය...

සතියේ ජනප්‍රියම පුවත්