spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොළොන්නරුවේ රක්ෂිතයකට කරන විනාසයෙන් ජනතාවට දැඩි පීඩා (වීඩියෝ)

පොළොන්නරු ගල් විහාරයේ පිටවීමේ දොරටුව ඉදිරිපිට ඇති සිරිසගබෝ පෙදෙසට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ
පුරාවිද්‍යා රක්ෂිතයට කසල බැහැර කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

රක්ෂිතයේ කසල රැගෙන යෑමට ඊයේ දින පොළොන්නරුව මහ නගර සභාවේ සේවකයින් පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් සිරිසගබෝ පෙදෙස සිට බැඳිවැව දක්වා යන ප්‍රධාන මාර්ගයට රක්ෂිතයට බැහැර කර තිබෙන කසල දමා පොළොන්නරුව මහ නගර සභාවට විරෝධය පළ කළා.

ඒ නගර සභා සේවකයින් කසල නිසි ආකාරයෙන් රැගෙන නොයාම හේතුවෙන්.

පසුව ඔවුන් එම රක්ෂිතට බැහැර කර තිබෙන කසල සුද්ද පවිත්‍ර කිරීම සිදුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?