spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ විධායක නිලධාරීන් අද ලෙඩවෙයි (වීඩියෝ)

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර ඇති බවයි.

මේ අතර රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (29) දිනයේ සමුළුවක් ද පැවැත්වීමට නියමිතයි.

sodapdf converted Page 1
sodapdf converted Page 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?