උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2944

රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් කොටුවෙයි

ගෙවුණු සතියක කාලයේදී සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්‍රමවේදය යටතේ රථවාහන වැරැදි 610 ක් හඳුනාගත්...

2025 වසරේ දී නව දේපළ බද්දක්

2025 වසරේ දී නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ එම දේපළ...

නවක වද සිද්ධියට අත්අඩංගුවට ගත් සබරගමු සිසුන්ට ඇප

සිසුවියකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (28) දින අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසට අද (29) දින අධිකරණය...

වල් ඌරට තැබූ වෙඩිල්ල වැදුණු පියා ජීවිතක්ෂයට

පිය පුතු දෙපළක් වල් ඌරන් දඩයමේ ගිය අවස්ථාවක පුතා විසින් වල් ඌරෙකුට තැබූ වෙඩිල්ලක් පියාට වැදීමෙන් පියා ජීවිතක්ෂයට පත්වූ...

දහස අටදහස නොකළොත් සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩල පළමුවනදා සිට වර්ජනයේ

සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලයට ලබාදෙන රුපියල් දහසේ දීමනාව රුපියල් අටදහසක් කරන ලෙස ඉල්ලා අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් භාර...

නිවසක් පරීක්ෂාවට ගිය වනජීවි නිලධාරීන්ට ගුටි පූජාවක් දීලා (වීඩියෝ)

අනුරාධපුර මොරගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය වනජීවි නිලධාරීන්ට නිවැසියන් පහර දී තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ වනජීවි නිලධාරියෙකු යකල්ල හුරුලුවැව...

රට පුරා රෝහල්වල දැඩි පිළිකා ඖෂධ හිඟයක්

රට පුරා රෝහල් දැඩි පිළිකා ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති...

‘විශ්ව බුද්ධ’ යළි රක්ෂිත බන්ධනාගාරයට

'විශ්ව බුද්ධ' නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින 'රොෂාන් මේනක...

යුද හමුදා කඳවුරක පොකුණකින් සෙබළෙකුගේ මළසිරුරක් මතුවෙයි

හොරණ, දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක තිබී සෙබළෙකුගේ මළසිරුරක් අද (29) උදෑසන හමුව ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසනවා. මෙසේ මියගොස්...

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ,...

සතියේ ජනප්‍රියම පුවත්