නවක වද සිද්ධියට අත්අඩංගුවට ගත් සබරගමු සිසුන්ට ඇප

සිසුවියකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (28) දින අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසට අද (29) දින අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය මඟින් සිසුන් හයදෙනෙකු ඊයේ (28) දින අත්අඩංගුවට ගත් අතර අද (29) දින තවත් සිසුවියක් පොලිසියට භාරවුණා.

ඉන් අනතුරුව ඔවුන් හත්දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔවුන් රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20