මොවුන් ගැන තොරතුරක් දන්නවා නම් පොලිසියට කියන්න

මොරගහහේන පොලිස් වසමේ ගෝනපල ප්‍රදේශයේ පසුගිය 23 වනදා රූපලාවන්‍යගාරයක් කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍යව කරන සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

කරව්ගොඩ ආරච්චිගේ දෝන මිලානි සංජීවනී නැමැති 38 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි මොරගහහේන පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය බටකැත්තර පාර, මඩපාත, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම කොල්ලකෑමට සහ තවත් අපරාධ ගණනාවකට අවශ්‍ය කරන මෙම සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරක් ලදහොත් දැනුම් දෙන ලෙසයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව 071 8591687 හෝ 034 2253253 යන දුරකථන අංකවලට මොවුන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකියි.

සැකකරු සහ සැකකාරියගේ ඡායාරූප පහතින්.

WhatsApp Image 2024 01 28 at 8.09.18 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
23
+1
68
+1
25
+1
10
+1
14
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31