උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2855

වෑන් රථයක් ගිනි තබා ප්‍රේමවන්තයා පළා යද්දී අනතුරකින් ජීවිතක්ෂයට

නිවසක නවතා තිබූ වෑන් රථයකට ගිනිතබා පලායමින් සිටි තරුණයෙක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, නීර්වේලි ප්‍රදේශයෙන්...

ඇතුළු නුවර අධ්‍යයනයට සිව්වසරක ව්‍යාපෘතියක්

පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුළු නුවර පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යයනය කිරීමේ සිව්වසරක ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ලාන්ට්‍රොන් විශ්වවිද්‍යාලයේ සහයෝගී ව්‍යාපෘතියක්...

න්‍යෂ්ටික ප්‍රහාර එල්ල වුනොත් ශ්‍රී ලංකාව සූදානමින් (වීඩියෝ)

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව සිදුවිය යුතු බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසනවා. ඒ, බලශක්ති සහ...

මෝස්තර නිරූපිකාවගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට IPL ක්‍රීඩකයෙකු ගැන සැකයක්

පසුගිය දා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ ඉන්දීය මෝස්තර නිරූපිකා ටාන්යා සිං ගේ මරණය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්න...

138 බස් හිමිකරුවෝ බැතිමතුන් 600ක් නොමිලේ වන්දනාවේ ගෙනියයි (වීඩියෝ)

පොදු ව්‍යවහාරයේ පෞද්ගලික බස් රථ සේවකයින් ගැන ජනතාව තුළ ඇත්තේ ප්‍රසාද හැඟීමක් නොවෙයි. නමුත් අපි මේ කියන්න හදන්නේ නවම් පුර...

හොර දොස්තරලාගේ කැපී පෙනන ඉහළ යාමක් (වීඩියෝ)

රටේ සෞඛ්‍ය සේවාව තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ගේ කැපී පෙනන ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය පවසනවා. රජයේ වෛද්‍ය...

මත්පැන් සාදයක ආරවුලකින් පස්දරු පියක් මරුට

ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ, පැරකුම් මාවතේ ව්‍යාපාරික ස්ථානයක පහත මාලයේ පුද්ගලයින් හතරදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඇති වූ ආරවුලකින්...

ශකීබ් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය මඟ හරී – එක්දින සහ විස්සයි විස්ස තරගාවලියටත් නැහැ

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර...

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සජබය සමඟ එක්වෙයි (ඡායාරූප)

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 54...

පුපුරණද්‍රව්‍ය තොගයක් බසයක අරන් ගිය අයෙක් මන්නාරමේ දී අත්අඩංගුවට (ඡායාරූප)

මන්නාරම, පල්ලේමුනෙයි ප්‍රදේශයේ සිදුකරන ලද ඒ්කාබද්ද සෝදිසි මෙහෙයුමක දී බස්රථයක ප්‍රවාහනය කරමින් තිබූ ඩයිනමයිට් පුපුරණද්‍රව්‍ය කරල් 650ක් සමඟ සැකකරුවෙකු...

සතියේ ජනප්‍රියම පුවත්