උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2771

මෙරට ලොකුම ධනවතුන් 100 නම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැරසෙයි

ජාතියේ ඉහළ ධනවත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාව සහතික කිරීම සඳහා විවිධ ප්‍රවාහවලින් වැඩිම ආදායම් වාර්තා කරන බදු ගෙවන්නන් 100 දෙනා...

සරමේ කොටසකින් ගෙළ වැළලාගෙන සැකකරුවෙක් ජීවිතක්ෂයට

පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙක් තමන් ඇද සිටි සරමේ කොටසකින් ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව පුත්තලම...

ලක්ෂ 50ක ගෞරි වාලම්පූරියක් සමඟ අයෙක් මාට්ටු (වීඩියෝ)

රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් ගෞරි වර්ගයට අයත් වාලම්පූරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලිසිය සඳහන් කළේ අදාළ...

ලබන 21,22 සහ 23 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ලබන 21, 22 සහ 23 යන දිනයන්වල දී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා...

අග්ගලා විස වී එකම පවුලක තුනක් රෝහලේ

සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත්වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගත් මීගහකිවුල, කණුගොල්ල ප්‍රදේශයේ එකම පවුලක...

කැනඩාවේ දී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු සිදුකෙරේ (ඡායාරූප)

කැනඩාවේ ඔටාවා හී බාර්හේවන් හී දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයින් 05 දෙනාගේ සහ ඔවුන්ගේ මිතුරාගේ අවසන්...

මට්ටක්කුලියෙන් නාඳුනන මළ සිරුරක් සොයාගෙන

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපොළ පාරේ කැළණි ගං ඉවුරට මළ සිරුරක් ගොඩගසා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම මළ...

සීදූවේ බෝඩිං කාමරයක දෙදරු මව මැරූ සැකකරු රෝහලේ දී අල්ලයි

සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේ දී කුලී කාමරයක් තුළ දී 26 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු...

බස්නාහිර සහ සබරගමුවට අද සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක...

සතියේ ජනප්‍රියම පුවත්