තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, ආබාධයකට ලක්ව සිටින ඩිල්ෂාන් මධුසංක වෙනුවට මහිෂ් තීක්ෂණ මෙම තරගය සඳහා කැඳවා තිබෙනවා.

මෙම තරගය ජයගන්නා කණ්ඩායමට එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

චැටෝග්‍රෑම් හිදී පැවැත්වෙන මෙම තරගය දිවා තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ.

WhatsApp Image 2024 03 18 at 9.12.12 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52