මට්ටක්කුලියෙන් නාඳුනන මළ සිරුරක් සොයාගෙන

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපොළ පාරේ කැළණි ගං ඉවුරට මළ සිරුරක් ගොඩගසා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර ඊයේ (17) පෙරවරුවේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් පුද්ගල මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් ආවරණය වී නොමැති අතර, මියගොස් ඇති පුද්ගලයා උස අඩි 05යි අඟල් 04ක් පමණ උස අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ පුද්ගලයාගේ හිස තට්ටය පෑදී ඇති අතර, දකුණු අතේ මේනකා යනුවෙන් ද වම් ඇත්තේ සෙල්වි යනුවෙන් පච්චා දෙකක් කොටා ඇති බව සඳහන්.

අදාළ මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14