අග්ගලා විස වී එකම පවුලක තුනක් රෝහලේ

සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත්වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගත් මීගහකිවුල, කණුගොල්ල ප්‍රදේශයේ එකම පවුලක තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (17) පස්වරුවේ රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන් මීගහකිවුල රෝහලට ඇතුළත්කර ඇති අතර, මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 14, 34, සහ 28 යන වයස්වල පසුවන තිදෙනෙක්.

මොවුන් සවස තේ පානය කිරීමට වියලන ලද බත් පොල්, සීනි ආදිය එක් කොට සකස් කරන ලද අග්ගලා අනුභවකර තේ පානය
කිරීමෙන් පසුව මොවුන්ට හට ගත් අධික වමනය හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52