උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2750

ජපන් පනින්න හදපු විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ජපානයේ නරීටා වෙත පළා යාමට තැත් කළ විදෙස්...

මොස්කව් නුවර ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළාදකී

සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් ශාලාවේ පැවති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකහෙළා හෙළා දකින...

බංගලාදේශය පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්...

යෝහානි – එඩ්වඩ් මායා එක්ක කරපු අලුත්ම වැඩේ

ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ සලකුණ ඉහලින්ම තැබූ යොහානි එම පියවරේ තවත් කඩඉමක් ඊයේ (22)දින පසුකළා. ඒ, ජාත්‍යන්තරයේ සංගීත දර්ශකවල...

කොකේන් කරල් ගිල ආ විදෙස් ජාතිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණි විදේශීය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

සමගි ජන බලවේගයට එරෙහිව විශ්වාසභංගයක්

සමගි ජන බලවේගයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා. කිසිදු ප්‍රයෝජනයක් නොමැති යෝජනා හරහා පාර්ලිමේන්තුවේ...

සෞඛ්‍ය සේවාව ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට දායක කරගැනීම සියලුදෙනාගේ වගකීමක් – ජනපති

මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 - 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බව ජනාධිපති...

හැරී සහ මේගන් වේල්සයේ කුමරියට ඉක්මන් සුවය පතයි

සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය, වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට ඉක්මන් සුවය පතා තිබෙනවා. කේට්...

Update – මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී – රුසියාවේ ජාතික ආරක්ෂාවත් තර කෙරේ

අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 145 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මොස්කව්හි ක්‍රොකස් සිටි ශාලාවට එල්ල...

කඩා වැටුණු පොල් ගසට යට වී දෙදරු පියා ජීවිතක්ෂයට (ඡායාරූප)

හදිසියේ හමා ගිය සුළඟක් හේතුවෙන් කඩා වැටුණු පොල් ගසකට යට වී පුද්ගලයෙක් ඊයේ (22) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට...

සතියේ ජනප්‍රියම පුවත්