spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන බලවේගයට එරෙහිව විශ්වාසභංගයක්

සමගි ජන බලවේගයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

කිසිදු ප්‍රයෝජනයක් නොමැති යෝජනා හරහා පාර්ලිමේන්තුවේ කාලය වැයකර මහජන මුදල් නාස්ති කිරීමට එරෙහිව මෙලෙස ඔවුන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ ඊයේ (22)දින පැවති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ සදහා අවශ්‍ය යෝජනාව එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
18
+1
3
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?