බංගලාදේශය පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

මෙහිදී තයිජුල් ඉස්ලාම් ලකුණු 47 ක් රැස්කළ අතර ලිට්ටොන් දාස් ලකුණු 25 යි.

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු ලකුණු 48 කට කඩුළු 04 ක් දවාගත් අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුළු 03 බැගින් දවා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය තීරණය කළේ පළමුව පන්දු රැකිමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත්තා.

එහිදී නායක ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ලකුණු 102 බැගින් රැස් කිරීමටයි සමත් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56