උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2643

කටුනායක ගුවන් තොටුපොළේ දී මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා විවිධ වර්ගයේ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත රැගෙන යාමට තැත්...

බිත්තර මිල අඩු කිරිමේ අරමුණින් ඉන්දියාවෙන් බිත්තර

බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී...

හොරණ වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

හොරණ වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රටින් පිටවීමට උත්සාහ කිරීමේ දී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර වෙඩික්කරු රටින් පළායාමට...

IPL තරගාවලිය මැද මතීෂ පතිරණ යළි ශ්‍රී ලංකාවට

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඔහු නියෝජනය කරන...

2024 කාන්තා 20-20 ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදකී

2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග කාලසටහන මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. මෙවර තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වෙන අතර, තරගාවලිය ආරම්භ...

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව ඉහළට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව...

ග්‍රාම නිලධාරීන් රතුඑළි දල්වයි – හෙට සහ අනිද්දා අසනීප නිවාඩු

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් අඛණ්ඩ වර්ජනයකට සූදානම් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න...

රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් වාසි ගන්නා ලංකාවේ රැකියා ජාවාරම්කරුවෝ (වීඩියෝ)

රුසියානු හමුදාවේ ඉදිරිපෙළ ආරක්ෂක කටයුතු සඳහා මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් විදෙස්ගත කිරීමේ ජාවාරමක් දසත නිවුස් ඔස්සේ ඊයේ (04)...

යුක්‍රේන ජනාධිපතිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවකට එක්වෙයි

යුක්‍රේනයේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තිරණය කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයා...

සා.පෙළ ලියන්න සැරසෙන සිසුන්ට රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් උපදෙස් කිහිපයක් (වීඩියෝ)

මේ දිනවල ඇති වී තිබෙන උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්