සා.පෙළ ලියන්න සැරසෙන සිසුන්ට රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් උපදෙස් කිහිපයක් (වීඩියෝ)

මේ දිනවල ඇති වී තිබෙන උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය උපදෙස් කිහිපයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ දියරමය පාන වර්ග වැඩිපුර ලබාගන්නා ලෙසයි.

ඊට අමතරව හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කරගන්නා ලෙසට උපදෙස් ලබාදුන් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විභාගයට සඳහා පාසල වෙත යන අවස්ථාවේ දී හිරු එළියෙන් ආවරණය වීමට කුඩයක්, තොප්පියක් වැනි දෙයක් පාවිච්චි කර ලෙසයි.

එමෙන්ම හැකි සෑම අවස්ථාවකම සිසිල් පරිසරයක රැඳී සිටින ලෙසට ද වෛද්‍යවරුන් විභාග අපේක්ක්ෂකයින්ට උපදෙස් ලබාදෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42