2024 කාන්තා 20-20 ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදකී

2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග කාලසටහන මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙවර තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වෙන අතර, තරගාවලිය ආරම්භ වන්නේ එළඹෙන ඔක්තෝම්බර් මස 03 වනදායි.

දින 19 ක් පුරා පැවැත්වෙන මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තගාවලියට තරඟ 23ක් ඇතුළත්.

කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10ක් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

ඒ, අනුව A කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ සුදුසුකම් ලැබීමේ 01 කණ්ඩායම තරග වදින අතර, B කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, සුදුසුකම් ලැබීමේ 2 කණ්ඩායම් තරගයට එක්වනවා.

ආරම්භක තරඟය ලෙස එංගලන්තය, දකුණු අප්‍රිකාව සමඟ ඔක්තෝබර් 03 වන දින ඩකාහිදී තරග වැදීමට නියමිතයි.

මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් 20 වනදා ඩකාහිදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තරගාවලියේ තරග කාලසටහන පහතින්.

October 3: England v South Africa, Dhaka

October 3: Bangladesh v Qualifier 2, Dhaka

October 4: Australia v Qualifier 1, Sylhet

October 4: India v New Zealand, Sylhet

October 5: South Africa v West Indies, Dhaka

October 5: Bangladesh v England, Dhaka

October 6: New Zealand v Qualifier 1, Sylhet

October 6: India v Pakistan, Sylhet

October 7: West Indies v Qualifier 2, Dhaka

October 8: Australia v Pakistan, Sylhet

October 9: Bangladesh v West Indies, Dhaka

October 9: India v Qualifier 1, Sylhet

October 10: South Africa v Qualifier 2, Dhaka

October 11: Australia v New Zealand, Sylhet

October 11: Pakistan v Qualifier 1, Sylhet

October 12: England v West Indies, Dhaka

October 12: Bangladesh v South Africa, Dhaka

October 13: Pakistan v New Zealand, Sylhet

October 13: India v Australia, Sylhet

October 14: England v Qualifier 2, Dhaka

October 17: First semi-final, Sylhet

October 18: Second semi-final, Dhaka

October 20: Final, Dhaka



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48