උණුසුම් පුවත් | Hot News - පිටු අංක 258

චීන ජාතිකයා අවසන් ගමන් යවන්න චීන්නු පිරිස දුන් ගේමේ වතගොත එළිවෙයි

කොළඹ වරාය නගරයේ දී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙක්ගේ මළ සිරුරක්...

කටුගස්තර නිවසක අභිරහස් නිසල සිරුරක් – ඝාතනයක් බවට පොලිසියට සැක

ගම්පහ පොලිස් වසමේ කටුගස්තර ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව පොලිසිය...

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24) දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි. පසුගිය දා...

වෙරළබඩ ප්‍රදේශවලට සහ වෙනත් ප්‍රදේශ කිහිපයකට පමණක් අද වැසි

බස්නාහිර, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල අද (24) උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි...

විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍යයි – ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය...

වත්තල පැවති උපන්දින සාදයකට වෙඩි – එක් අයෙක් ජීවිතක්ෂයට

වත්තල පොලිස් වසමේ මට්ටක්කුලිය පාලම අසල ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වනවා. ඒ අසල උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් ඉලක්කකර ගනිමින්...

පාසල්වල තෙවන වාරය ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය...

විදේශිකයෙක් අවසන් ගමන් යවලා නිසල සිරුර හංගන්න උත්සාහ කරලා ?

ඇහැළියගොඩ පොලිස් වසමේ කරදන පොලිස් මුරපොලේ නිලධාරීන් කණ්ඩායමක් අද (23) පෙරවරුවේ වැටලීමක් සඳහා පිටවගොස් සෝදිසි කිරීම් සිදුකරන අතරතුර දී...

ඔබතුමා ආණ්ඩුවට උදව් කරන්න – රනිල්ගෙන් සජිත්ට උපදෙස් (වීඩියෝ)

මෙරට පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදය සඳහා පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් පත්කර ගැනීම ඔස්සේ එයට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන්...

පුද්ගලයින් දෙදෙනෙක් ඉලක්ක කර දෙමටගොඩ වෙඩි තැබීමක්

දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේ දී අද (23) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති...

සතියේ ජනප්‍රියම පුවත්