උණුසුම් පුවත් | Hot News - පිටු අංක 257

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගයේ විවාදය ඇරඹේ (වීඩියෝ)

අධිකරණ අමාත්‍ය හර්ශණ නානායක්කාරට එරෙහිව විශ්වාසභංග මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා...

මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන් පරිදි අද (24) දිනය වන විට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක්...

අපනයන ඉලක්ක සපුරා ගැනීම ගැන ඇමති වසන්තගෙන් නිලධාරීන්ට උපදෙස්

රජයේ ජාත්‍යන්තර වෙළෙඳ න්‍යායපත්‍රයට සහ අපනයන සංවර්ධන අරමුණු සඳහා සහාය වීම පිණිස වාණිජ දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන...

මන්ත්‍රී අර්ච්චුනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා...

නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම ගැන යළිත් ජාත්‍යන්තරයේ කසුකුසු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු විභාග කරන ලෙස, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි පර්යේෂණ, උපදේශන, ප්‍රතිපත්ති...

ස්වාමීන් වහන්සේ නමකට එල්ල වූ තර්ජනයක් නිසා ගමක් පාරට බහී

මහවැව - ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පුද්ගලයෙක් විසින් බැන වැදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක්...

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඩොලර් 100 ඉක්මවයි

යළිත් වරක් ඉහළ යමින් පවතින මැදපෙරදිග යුද උණුසුමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 100 ඉක්මවා ගොස්...

දිට්වා නිසා නැවතුණු කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය අද සිට යළිත්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා ගමන් ගන්නා දුම්රිය අද (24) දිනයේ සිට නැවතත් ආරම්භ කරන බව දුම්රිය...

විදුලි සැර වැදීමෙන් කාන්තාවට දිවී අහිමි වෙයි

බුත්තල නගර ආසන්නයේ නිවසක් අසල පිරිසිදු කරමින් සිටි කාන්තාවකට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවසක සිට අසල පිහිටි වෙළඳසැලකට...

ක්‍රිකට් පිටියේ කිරුළු පැළදූ ක්‍රිස් ගේල්ගේ වාර්තාවක් ජොස් බට්ලර්ගේ නමින් ලියවෙයි

හිටපු බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් සතුව මෙතෙක් පවතී වාර්තාවක් තම නම ඉදිරියේ ලියා ගැනීමට එංගලන්තයේ ජෝස් බට්ලර්ට...

සතියේ ජනප්‍රියම පුවත්