උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2545

විසඳුම් නොදුන්නොත් ක්ෂණික ව අපි අද තීරණයක් ගන්නවා – දුම්රිය සේවකයින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඔවුන්...

හමුදා නිලධාරියෙකුගේ නිවසක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන දැවෙයි

බලංගොඩ - බෙලිහුල් ඔය ප්‍රදේශයේ නිවසක් ඊයේ (13) රාත්‍රියේ දී හදිසි ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ...

ලංකාවට එරෙහි ව යුද අපරාධ සාක්ෂි එකතු කිරීමට බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා

බෙදුම්වාදී යුද්ධයේ දී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුද අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන...

වේලාසනින් ම ලෝක කුසලානයෙන් දොට්ට ඇදවැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වෙයි

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ඉවතට විසි වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (13)...

හිරුණිකාට අධිකරණය නම්‍යශීලී වෙයි – පෞද්ගලික ව පෙනී සිටීමත් අවශ්‍ය නැහැ කියයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමේ වග උත්තරකාරියක ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා...

ඉරාන හා පාකිස්තාන ජාතිකයින් දෙපළකට ලංකාවෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉරාන හා පාකිස්තානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ...

මරු කැඳවූ රිය අනතුරකට වරදකරු වූ බස්රථ රියැදුරෙකු 13 වසරකට සිපිරිගෙට

පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් තවත් 25 දෙනෙකුට ආසන්න පිරිසක් ආබාධිතයින් බවට පත් වූ බස්රථ අනතුරක රියදුරෙකුට වසර 13කුත්...

AKD ලන්ඩන් නුවරට – උණුසුම් පිළිගැනීමකුත්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් තිබෙනවා. එහි සිටින අප වාර්තාකරු...

මැතිවරණයක් පැවැත්වීම අපිට ප්‍රශ්නයක් නැහැ – IMF කියයි

ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් දෙවැනි ඇගයීම සහ 'ආටිකල් iv' උපදේශනයට අදාළ ව එහි...

ඇෆ්ගන්වරුන් සිය කාණ්ඩයෙන් මුදුනා වෙමින් සුපිරි 08 අතරට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ අද (14) පැවති තරගය කඩුලු 07කින් ජය ගන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ Tarouba...

සතියේ ජනප්‍රියම පුවත්