AKD ලන්ඩන් නුවරට – උණුසුම් පිළිගැනීමකුත්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් තිබෙනවා.

එහි සිටින අප වාර්තාකරු පැවසුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ පැමිණීම ඉතාමත් උණුසුම් අයුරින් පිළිගැනීමට Heathrow ගුවන්තොටුපොළට විශාල පිරිසක් එක් ව සිටි බවයි.

මන්ත්‍රීවරයා ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ හෙට (15) දින පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලාංකික ජන හමුව ආමන්ත්‍රණය කිරීම සඳහා බවත් වාර්තා වනවා.

ඒ අනුව එම ජන හමුව Crystal Grand – 3 Bath Rd හි දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38