උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2429

හිඟුරක්ගොඩ ගුවන්තොටේ සංවර්ධන කටයුතු ඇරඹේ (වීඩියෝ)

හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණයට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද (19) ආරම්භ වුණා. ඒ, වරාය නාවික හා...

දැවැන්ත මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඇනහිටීමක්

දැවැන්ත මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඇනහිටීමක් හේතුවෙන් ලොව පුරා සන්නිවේදන ගැටළු රැසක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත Windows...

රුහුණු කුමාරිගේ ඇඟේ වැදුණු අයෙක් මරුට

ගාල්ල - දෙවැට ප්‍රදේශයේ අධිවේගී පිවිසුම් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ රුහුණු...

රේගුවේ වංචාවකට ලොකු ලොක්කෝ 04ගේ වැඩ තහනම් (වීඩියෝ)

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ...

ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක් – හවුති කැරළිකරුවන් වගකීම භාරගනී

ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යේමනයේ හවුති කැරළිකරුවන් විසින් අද (19) එල්ල කළ මෙම ප්‍රහාරයෙන්...

රටේ ම පාසල් සුහුරු පන්ති කාමර කරනවා (ඡායාරූප)

මෙම වසර අවසන් වීමට පෙර රට තුළ පවතින සියලුම පාසල් ස්මාර්ට් පාසල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව...

මහැදුරු ටෙරන්ස් මධුජිත්ට පේරාදෙණියෙන් තවත් ලොකු පුටුවක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්‍ය ටෙරන්ස් මධුජිත් පත් කර තිබෙනවා. මෙම පත් කිරීම අද (19) දිනයේ දී සිදු...

ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා – ජනපති

ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එහිදී...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහතට

ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ, අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල ගණන් මෙලෙස...

හරීන් තරුණ සේවා සභාව යොදාගෙන සිදු කළ මුදල් අවභාවිත කිරීමක් ගැන හෙළිවෙයි (වීඩියෝ)

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික තරුණ සේවා සභා⁣ව යොදා ගනිමින් රටේ මහජනතාවගේ කෝටි ගණන් මුදල්...

සතියේ ජනප්‍රියම පුවත්