හරීන් තරුණ සේවා සභාව යොදාගෙන සිදු කළ මුදල් අවභාවිත කිරීමක් ගැන හෙළිවෙයි (වීඩියෝ)

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික තරුණ සේවා සභා⁣ව යොදා ගනිමින් රටේ මහජනතාවගේ කෝටි ගණන් මුදල් අවභාවිතා කරමින් සංගීත සංදර්ශන මුවාවෙන් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරණ ව්‍යාපෘතියක් රට පුරා සිදු කරගෙන යන බව මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (19) උදෑසන ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා හමුවීමට ගිය අවස්ථාවේ දී යි.

එහිදී හැටන් සහ දඹුල්ල ප්‍රදේශවල සංගීත සංදර්ශන සම්බන්ධයෙන් කරුණු විමසා සිටි අතර ඉදිරියේ දි මෙවැනි නාස්තිකාර වියදම් සිදු නොකර තරුණ සංවර්ධනය වෙනුවෙන් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මහජන බදු මුදල් වැය කරන මෙන් ලිපියක් මගින් ද ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55