හිඟුරක්ගොඩ ගුවන්තොටේ සංවර්ධන කටයුතු ඇරඹේ (වීඩියෝ)

හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණයට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද (19) ආරම්භ වුණා.

ඒ, වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි මූලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට 2024 අයවැය මඟින් රුපියල් බිලියන 02ක මූලික ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

ප්‍රථම අදියර යටතේ මීටර් 2287ක් දිගකින් සහ මීටර් 46ක් පළලින් යුත් ගුවන් යාන ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කරනු ලබනවා.

ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06ක් තුල නිම කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙම ගුවන් තොටුපොළ තුළ එයාර් බස් 320, බෝයිං B737 මාදිලියේ ගුවන් යානා මෙහෙයවීමේ හැකියාව පවතිනවා.

මෙහි සමස්ථ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 17ක් වැයවන අතර, එම ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39