සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහතට

ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ, අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල ගණන් මෙලෙස පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.

උඳු, කිරිපිටි, පාන්පිටි සුදු සීනි, රතු කැකුළු සහ කිරි සම්බා යන භාණ්ඩ වර්ගවල මිල ගණන් මෙලෙස පහත දමා ඇති බව සඳහන්.

එම මිල අඩු කිරීම් පහතින්.

450210129 492507303431112 4174159530923914013 n
  1. බස් ගාස්තු අඩු කිරීමයි සතොස මේ භාණ්ඩ අඩුකිරීමයි අතර කිසිදු වෙනසක් නැත. මෙය පාරිභෝගිකයාට කිසිසේත්ම දැනෙන අඩුවීමක් නොවේ. මේ මිල සංශෝධනය කිරීමක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14