දැවැන්ත මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඇනහිටීමක්

දැවැන්ත මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඇනහිටීමක් හේතුවෙන් ලොව පුරා සන්නිවේදන ගැටළු රැසක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත Windows භාවිත කරන්නන් මේ වනවිට Blue Screen of Death (BSOD) දෝෂය අත්විඳිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෑත කාලීන ක්‍රවුඩ්ස්ට්‍රයික් යාවත්කාලීනයක් හේතුවෙන් මෙම දෝෂය සිදුවන බවයි.

මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා බැංකු, රෝහල්, රජයේ කාර්යාල, ගුවන් සමාගම් ඇතුළු ආයතන රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්න මෙම දෝෂය හේතුවෙන් අතන් ගුවන් සමාගම්වල ගුවන් ගමන් ද අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර මයික්‍රොසොෆ්ට් ප්‍රකාශයක් එක්ස් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සේවා ගැටළුවලින් පසුව එය අවම කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම ඔවුන්ගේ සේවාවන් තවමත් අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සිදුකරන බව ද ඔහු එහිදී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30