උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2410

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ඇරඹෙයි

තුර්කියේ ප්‍රධාන ගුවන් සේවය වන Turkish Airlines ලබන 30 වනදා සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්...

පාකිස්ථානයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක් හිමිව තිබෙනවා. චෙන්නායිහිදී පැවැත්වෙන තරගයේ...

සරසවි සිසු විරෝධතාවට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් – 5ක් අත්අඩංගුවට

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධාන කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර...

සංචාරක කාන්තාවගේ බෑගය පැහැරගත් සැකකරුවන් ළමයින් දෙදෙනෙකුගේ සහායෙන් අල්ලයි

සීගිරිය නැරඹීමට ගිය තුර්කි ජාතික සංචාරක කාන්තාවකගේ බෑගය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකුගේ සහායෙන් සොයා ගැනීමට පොලිසියට හැකිවී...

ගලීනා බස්නායකගෙන් රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 400 නිදහස් ආර පිහිනීම් ඉසව්වෙන් (S9) රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ගලීනා බස්නායක...

ප්‍රංශ – ශ්‍රී ලංකා සබඳතා වෙනුවෙන් සමරු මුද්දරයක්

ප්‍රංශ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ ප්‍රංශයේ...

ඖෂධ සඳහා අත්‍යවශ්‍ය ගෙවීම් පියවීමට භාණ්ඩාගාරයෙන් බිලියන 5.6ක්

ඖෂධ සැපයීම සඳහා වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 5.6ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය...

මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම ඉලක්කයයි – ඇමති රමේෂ් පතිරණ

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා...

තිරසර ඉලක්ක සපුරා ගැනීම, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වන රටවලට අතිශය අභියෝගාත්මකයි – කථානායක

වත්මන් ගෝලීය සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක...

උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සමට විරෝධතා දක්වන්න කාලය දෙයි

ලබන ජනවාරි මස 04 වනදා පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන්...

සතියේ ජනප්‍රියම පුවත්

?