ගලීනා බස්නායකගෙන් රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 400 නිදහස් ආර පිහිනීම් ඉසව්වෙන් (S9) රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ගලීනා බස්නායක සමත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්