spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

චෙන්නායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 270ක් රැස් කළා.

නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ සාවුඩ් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා. ශාහිඩ් ඛාන් 43යි.

පන්දු යැවීමේදී Tabraiz Shamsi කඩුලු 4ක් සහ Marco Jansen කඩුලු 3ක් බිඳ හෙලුවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?