උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2389

පැරිස් ඔලිම්පික් උලළෙන් සමාජ මාධ්‍ය කැළඹු තුර්කි වෙඩික්කරුවා

තුර්කි එයාර් පිස්ටල් (ගුවන් පිස්තෝල) වෙඩික්කරු යූසුෆ් ඩිකෙක් මේ වනවිට 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩි අවදානයක් යොමු වූ ක්‍රීඩකයා...

මෛත්‍රීට තිබූ වාරණය ඔක්තෝබර් 04 වනදා දක්වා දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඔක්තෝබර්...

මතීෂ සහ ඩිල්ෂාන් එක්දින තරගාවලියෙන් ඉවතට

ඉන්දියාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට නම්කර සිටි ශ්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා. ඒ,...

20-20 පන්දු යවන්නන් අතර වනිඳු ක්‍රමයෙන් පල්ලම් බසිද්දී, මෙන්ඩිස් සහ පැතුම් පිතිකරුවන් අතර ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 20-20 පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එක්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (01) පැවැත් වෙනවා. විස්තීරණ ණය පහසුකම ලබාගැනීමේ...

නාවික හමුදා මෙහෙයුමක දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරක – එක් ධීවරයෙක් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමක දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම...

ජනපති සටනට විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) පෙරවරුවේ ඇප මුදල් තැන්පත්කර තිබෙනවා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන්...

අහුංගල්ලේ ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුව අහුංගල්ල...

ආකර්ශනීයම ඔලිම්පික් නිල ඇඳුම් අතර ශ්‍රී ලංකාවට තුන්වන තැන – පළමු තැන මොන්ගෝලියාවට

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක් වූ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඳ සිටි නිල ඇඳුම්වලින් වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර...

ගම්පංගුව රක්ෂිතයේ විශාල ගින්නක්

වැල්ලවාය - ගම්පංගුව රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර පහළොවකට වඩා ප්‍රමාණයක් ගිනිගෙන...

සතියේ ජනප්‍රියම පුවත්